රට ලොක්ඩවුන් කිරීම හෝ ප්‍රදේශ වශයෙන් ඇඳිරි නීතිය දැමීම පිළිබඳ රජය කටයුතු කරන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට ඒක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_-3vvl9fEvY”]