fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැනිං වෙළඳපොළ පෙරවරු දහයේ සිට වසා දැමේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2020 08:59

කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය කළා.

ඒ අනුව උදෑසන දහයේ සිට ලබන සදුදා (26) අලුයම පහ දක්වා මැනිං වෙළඳපොළ වසා තබන බවයි මැනිං වෙළද සංකීර්ණයේ සභාපති දේශබන්දු‍ ලාල් හෙට්ටිගේ මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2020 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්