මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WzhvZJxTdPo”]