ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවිකළ පුද්ගයන් 4 දෙනෙකු සහ එම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු අවිස්සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල සුනඛයන්ගේ ද සහායෙනුයි වැටලීම සිදු කෙරුණේ.
සැකකරුවන් ළග තිබී රුපියල් හය ලක්ෂ පනස් දහසක්, දුරකතන දෙකක් සහ මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.