කල්ඉකුත්වන රියදුරු බලපත්ර සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීමට මොටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලය තීරණය කළා.
ඔක්තොබර් පළමුවනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ කල්ඉකුත්වන රියදුරු බලපත්ර සඳහා මෙම සහනය හිමිවන බවයි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකොන් මහතා පෙන්වා දෙන්නේ.
මේ අතර කළුතර දිස්ති්රක්කය තුළ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා. ඒ ලබන 29 වනදා දක්වා.
එම කාලසීමාව තුල කල්ඉකුත්වන ආදායම් බලපත්ර සඳහා අලුතින් බලපත්ර ලබාගැනීමේීදී දඩ මුදලක් අයනොකිරිමටයි තීරණය කර තිබෙන්නේ.