කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු වුණා.
ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.