කඨින චීවර පිංකම්වල වෙනසක් සිදුකර නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ පෙන්වා දෙනවා. රජයේ නියමයන්ට අනුව සෞඛ්‍යාරක්ෂිතව කඨින පිංකම් සිදුකළ යුතු බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3D2KohzzWEc”]