පරිසරයට හානි කරන සියලු දෙනාට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KpH1y6uVPEE”]