fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළඳසැලක් ගින්නකින් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 11:34

තලවාකැලේ නගරයේ, වෙළඳසැලක අද (18) පෙරවරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනිමකින් එම වෙළඳසැලට දැඩි හානි සිදුව තිබෙනවා.

ගින්න පැතිරයාම වළක්වමින් තලවාකැලේ පොලීසිය නගරවාසීන් සමඟ එක්ව කටයුතු කර තිබේ.

මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී  නොමැති බවත් පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලීසිය සිදු කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්