fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,475ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 10:28

මෙරටින්  වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5475ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2067ක්. පූර්ණ සුවය ලැබූ පිරිස 3395කි.

ඊයේ (17)   දිනය වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් පමණක් ආසදිතයින් 2014ක් වාර්තා වී තිබුණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2020 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්