fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොවිඩ්-19 සම්බන්ධ සියලු තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 20:11

කොවිඩ්-19 වෙෙරසය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගැනීම සදහා ක්ෂණික දුරකතන අංකයක් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකතන අංකය අමතන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 20:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්