fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා ආසාදිතයින් 42ක් හඳුනා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 19:29

තවත් කොරෝනා ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 2014 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්