fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයන් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන් තාවකාලිකිව අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 17:16

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ඔක්තොම්බර් 23දින දක්වා මහජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්