fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටින් පිටත්ව යන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 15:16

මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සදහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්