fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාකඳුරේ මධුෂ්ගේ හෙළිදරව්වකින් හෙරොයින් කිලෝ 10ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 13:03

කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ් කරන ලද හෙළිදරව්වකින් අනතුරුව මෙය සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ (16) ගෙනවිත් තිබුණි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්