fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල සම්පාදන ඇමති සහ ජපාන රජයේ ශ්‍රී ලංකාවේ තානාපති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 10:30

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා ජපාන රජයේ ශ්‍රී ලංකාවේ තානාපති Hoshiai Chiharu මහතා සමඟ විශේෂ හමුවක් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජපාන රජයේ ණය අධාර යටතේ ක්‍රියාත්මක කරන ජල සම්පාදන ව්‍යාපෘති සහ මලපවාහන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබදව සහ කදන ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර සැලසුම් කිරීමට ජපාන රජයේ තාක්ෂණ සහය ලබාගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2020 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්