fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:53

කොළරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි ව්‍යාප්තිය සීඝ්‍ර වී තිබෙනවා.

කොළරාඩෝ හි ෆෝට් කාසන් හමුදා කදවුර ආශ්‍රිත ප්‍රදේශයේයි මෙලෙස ලැවිගිනි ව්‍යාප්ත වී තිබෙන්නේ. අක්කර එක්ලක්ෂ හතලිස් දහසක ප්‍රදේශයකින් යුත් ෆෝට් කාසන්හි අක්කර දෙසීයකට වැඩි ප්‍රදේශයක් ලැවිගිනි හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම සදහා හෙළිකොප්ටර් යානා සහ ගිනි නිවන හමුදා භටයන් යෙදීමට කටයුතු කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්