fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ගේ බාල පුතාට කොරෝනා නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:39

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත් බැරන් ට්‍රම්ප් කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත්තේ පසුගිය දෙවන දායි. කෙසේ වෙතත්  පසුව සිදුකළ PCR පරික්ෂණවලින් ඔහුගේ ශරීරය තුළ තවදුරටත් වෛරසය නොමැති බව තහවුරුවූ බවයි බැරන්ගේ මව වන මෙලනියා ට්‍රම්ප් කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්