fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් වළකින්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:16

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් වළකින්න

කොරෝනා අවදානම හමුවේ පවත්නා තත්ත්වය මත කොළඹ මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්