fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව නිපදවූ දෙවන Covid එන්නතට එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 14:07

කොරෝනා වෛරසය සදහා රුසියාව නිපද වූ දෙවන එන්නතට ද එරට  ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. ව්ලැඩිමීර් පුටීන්  ජනාධිපතිවරයායි මේ බව නිවේදනය කළේ.

සයිබීරියාවේ ස්වදේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් මෙම එන්නත නිපදවා තිබෙනවා. අදියර තුනක පරික්ෂාවකින් පසුව එන්නත බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර  තිබෙන බවයි වාර්තා වන්නේ. රුසියාව කොරෝනා වෛරසයට එරෙහි පළමු එන්නත ද මීට සති කිහිපයකට පෙරදීද හදුන්වා දුන්නා. එයට එරට ජනාධිපතිවරයාගේ දියණියටද ලබාදී පරික්ෂාවට ලක්  කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්