fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ හැකියාවක් නැහැ – එරට රජය අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 11:59

බ්‍රිතාන්‍ය තුළ ජාතික වශයෙන් සමස්ත අගුළු දැමීමකට යාමේ හැකියාවක් නොමැති බව එරට රජය අවධාරණය කරනවා.

ස්ථර තුනක නව සීමාවන්ට යටත්ව ජනතාවට වැඩ කිරීමට අවස්ථාවක් ලබාදීමේ පියවරකට එළඹෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. ප්‍රාදේශීය වශයෙන් සිදුවන අගුළු දැමීමේ පියවර ගණනාවක් ඊයේ සිට ක්‍රියාත්මක වනවා. ජනතාවගේ ජීවිත සුරැකීම මෙන්ම ජීවනෝපාය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සළකමින් මෙම පියවර ගත් බවයි එරට රජය වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්