fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:46

තද සුළං සහ රළු මුහුද පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

හම්බන්තොට , පොතුවිල් , පුත්තලම හරහා මන්නාරම , කන්කසන්තුරේ මුහුදු ප‍්‍රදේශ අවධානම් බවයි කාලගුණ විද්‍යා දෙපාතර්ම්න්තුව පෙන්වා දෙන්නේ.

හෙට(16) උදෑසන දක්වා එම ප‍්‍රදේශවල ධීවර කටයුතු වල යෙදීම අවදානම්. පැයට කිලෝ මිටර 70 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්