fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL තරඟාවලියේ තිස් වෙනි තරගයේ ජය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:37

IPL තරඟාවලියේ තිස් වෙනි තරගය ජයග‍්‍රහණය කිරිමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රෝයල් කණ්ඩායම ලකුණු 13 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු හතකට ලකුණු 161 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ රාජස්ථාන් රෝයල් කන්ඩායම කඩුලු අටක් දැවී පන්දු වාර විස්ස අවසානයේ රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 148 ක්.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කිනග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගය පස්වරුවේ පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2020 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්