නිරෝධායන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය ගන්නා විද්‍යාත්මක තීරණවලට බලපෑම් නොකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයියා මහතා ඉල්ලා සිටිනවා.
ස්වාධීන රූපවාහිනී සේවයේ 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7DBgS19B_mE”]
රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ අනවශ්‍ය සංචරණ සීමා කිරීම ජනතාවගේ වගකීමක් බවයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙහිදී කියා සිටියේ.