fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්රයිසස් කණ්ඩායමට එරෙහි තරගයේ ජය චෙන්නායි කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 10:21

IPL කි‍්‍රකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් වුනා.

මුලින්ම පන්දුවට පහර දුන් සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 167 ක් ලබාගත්තා . ඒ කඩුලු හයක් දැවී. ෂේන් වොට්සන් ලකුණු 42 යි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දු වාර විස්ස අවසානයේ කඩුලු අටකට ලකුණු 147 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 10:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්