fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් රැසකට මිලි මිටර 75 ක පමණ තද වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 09:38

පළාත් රැසකට මිලි මිටර 75 ක පමණ තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මිටර හැටක් පමණ විය හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසන්නේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මිටර 70 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2020 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්