රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත ඖෂධ ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
එහි පළමු පියවර ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ජනතාවට හෙට සිට එම ක්‍රමය යටතේ ඖෂධ ලබාදීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/2j6st3XBU_c”]