fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ජනපති මෛත්‍රී අදත් පාස්කු කොමිසමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 12:09

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ ද පැමිණියා.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැමිණෙන ආකාර දක්නට ලැබුණා. හිටපු ජනාධිපතිවරයා මීට පෙරද පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2020 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්