ඇඳිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍යම සේවා සපයන වෙළෙඳසැල් විවෘත කළ හැකි බව පොලීසිය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-udIFOEK–g”]