ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධිවිධානවලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
කොරෝනාවට එරෙහිව යළි නැගිටිමු මැයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති සජීවී සංවාදයකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=1_J5a8W6Vvg&feature=youtu.be&fbclid=IwAR2oXBx2hRWchwnzQHwVkl8mwFMlv78KxCbyQUyzaY8DHG5MKkZvRLwyQBQ”]