fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සියලු ක්‍රීඩකයන්ට තම පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 17:57

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සියලු ක්‍රීඩකයන්ට තම පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

පවත්නා තත්ත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් දිස්ත්‍රික්කයේ සියලු නිලධාරීන් හා මහජන නියෝජිතයන් අතර අද පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 17:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්