රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඉන් රෝහලේ කටයුතුවල කිසිදු බාධාවක් නොමැති බවයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/NS9D72VOTP4″]