fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 46ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 10:08

IPL තරඟාවලියේ ඊයේ (09) පැවැති තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළා.

මුලින් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 184 ක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 138ක් පමණයි.

IPL තරඟාවලියේ තවත් තරඟයක් පස්වරුවේ පැවැත්වෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 10:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්