fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ ප්‍රකාශන කාර්යාංශය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියස තාවකාලිකව වසා දැමේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 16:37

රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා එය වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම නිවේදනය පහතින්,

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්