fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි කණ්ඩායමට එරෙහි තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 09:49

IPL  කි‍්‍රකට් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 167 ක් රැස් කළා. රාහුල් ටි‍්‍රපාති රැස් කළ ලකුණු සංඛ්‍යාව 81 ක්.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 157 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 09:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්