fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ රැසකට වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 09:31

ප‍්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ස්ථාවලට මිලි මිටර පනහට වැඩි වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පවසන්නේ.

හෙට දිනය වන විට ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදෙශයේ අඩු පීඩන කළාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2020 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්