fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2020 16:53

බොලිවුඩ් නිළි රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කර තිබෙනවා.

රියා චක්‍රබෝර්ති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට මසකට පෙර අත්අඩංගුවට ගැනුණා. ඒ ඇයගේ පෙම්වතාව සිටි බොලිවුඩ් නළු සුෂාන්ත් සින්ග් රාජ්පුත් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ හෙළිවීමත් සමඟයි. රියා චක්‍රබෝර්ති සිය පෙම්වතාට මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවයි මින් පෙර වාර්තා කර තිබුණේ. මෙම සිද්ධියත් සමඟ බොලිවුඩ් නළු නිළියන් රැසකට මත්ද්‍රව්‍ය ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ල වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2020 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්