කොවිඩ් රෝගී තත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා. එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා.
එම වැරදි කි‍්‍රයාමාර්ගවල නිරත වුවහොත් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.