fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 17:15

ලොව පුරා සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. වයිරසය ආසාදනය නොවූ පිරිස දැඩි අවධානම් තත්ත්වයක පසුවන බවයි මෙම සංවිධානය තවදුරටත් සදහන් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව මිලියන තිස් පහක් ලෙස සදහන් වුවද සත්‍ය අගය මිලියන අටසීයක් පමණ වියහැකි බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්