fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා සමයේදී දරු උපත් සඳහා සිංගප්පුරුවෙන් විශේෂ දීමනාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 16:40

කොරෝනා සමයේදී නව දරු උපත් සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට සිංගප්පුරුව කටයුතු කර තිබෙනවා.

පවතින ආර්ථික අපහසුතා නිසා ජනතාව නව දරු උපත් සදහා යොමුවීම අඩුවීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිංගප්පූරු රජය තීරණය කළා. විශේෂයෙන් වසංගත තත්ත්වයත් සමඟ ආර්ථිකය බිඳ වැටීමෙන් බොහෝ පවුල් නව දරු උපත් කෙරෙහි තැබූ බලාපොරොත්තු අත්හැර තිබෙනවා. පවුලකට ලබා දෙන මුදල් ප්‍රමාණය කොතෙක් ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. ලොව අඩුම උපත් අනුපාතයක් පවතින රටවල් අතර සිංගප්පූරුව ද වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්