මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල හා සම්බන්ධ පුද්ගලයන් සිටී නම් තොරතුරු ලබාදෙන්න
Related Articles
මිනුවන්ගොඩ ඇගළුම් කම්හල හා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනා PCR පරීක්ෂණයට යොමු කර කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම එහි අරමුණයි. ජනතාව නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි වසංගත රෝග විද්‍යාඅංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.