රුවන්වැල්ල කුරුපැත්ත හා නිකවලමුල්ල යන ප්රදේශවල කළ වැටලීම්වලදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රුවන්වැල්ල මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

© 2024 ITN News - Powered by ITN DIgital.