ආනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට වෙත ගෙන්වූ රථ වාහන තුන්සියයක් මේ වනවිට රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණයක් ගැනීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2QiO4e9vSTo”]