fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 09:43

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්