fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේයන්ගොඩ කුඩු බෙදූ උදම්මිට දරයා පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 12:27

වේයන්ගොඩ, නිට්ටඹුව ආදී ප්‍රදේශවල හෙරොයින් ජාවාරම සිදු කළ උදම්මිට දරයා නොහොත් දර්ශන නමැත්තා සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිට්ටඹුව පොලීසිය සිදු කළ මෙහෙයුමකදීයි. හෙරොයින් ග්‍රෑම් 2 ක් ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්