fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 37ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 09:25

IPL කි‍්‍රකට් තරගාවලියේ රාජස්ථාන රෝයල් කණඩායමට එරෙහි තරගය ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කි‍්‍රීඩකයන් පන්දු වාර විස්ස අවසානයේ කඩුලුු හයකට ලකුණු 174 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට කඩුලු නවයක් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 137 ක් පමණයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 09:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්