Covid වළක්වා ගත හැකි වන්නේ ජනතාව වගකිමෙන් ක්‍රියා කලොත් පමණ්‍යි

Covid වළක්වා ගත හැකි වන්නේ ජනතාව වගකිමෙන් ක්‍රියා කලොත් පමණ්‍යි 0

🕔15:38, 26.ඔක්. 2020

කොරෝනා වසංගත තත්ත්වය පැතිර යාමත් සමග ජනතාව දැඩි ලෙස වගකිම් සහගතව ක්‍රියාකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. මෙහි භයානක තත්ත්වය වළක්වා ගත හැකි වන්නේ එලෙස ක්‍රියා කිරීමෙන් පමණක් බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා

Read Full Article
බෙලරූස් රාජ්‍යයේ විරෝධතා තවදුටත්

බෙලරූස් රාජ්‍යයේ විරෝධතා තවදුටත් 0

🕔15:10, 26.ඔක්. 2020

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ වූ විරෝධතා තවදුටත් ක්‍රියාත්මකයි. ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ලබාදෙන අවසන් දිනය අද බවයි උද්ඝෝෂකයින් තවදුරටත් සදහන් කරන්නේ. එසේ නොවුවහොත් රට පුරා වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන බවටද ඔවුන්

Read Full Article
චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරය සියලු දෙනා PCR පරීක්ෂණයට යොමු කෙරේ

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරය සියලු දෙනා PCR පරීක්ෂණයට යොමු කෙරේ 0

🕔14:50, 26.ඔක්. 2020

චීනයේ ෂිංජියෑන් ප්‍රාන්තයේ එක් නගරයකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමගම එම නගරයේ සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කර  තිබෙනවා. ෂිංජියෑන් ප්‍රාන්තයේ මිලියන හතරයි දශම හතක් පමණ වන කෂ්ගර් නගර වැසියනුයි මෙලෙස පරීක්ෂණයට ලක් කර ඇත්තේ.  ඉන් එකසිය තිස් අට දෙනෙකු යම්

Read Full Article
ඇඳිරිනීතිය අවස්ථාවේ ක්‍රීඩා කිරීම, පිරිස් ඒකරාශී වීම ආදී කටයුතුවලින් වලකින්න

ඇඳිරිනීතිය අවස්ථාවේ ක්‍රීඩා කිරීම, පිරිස් ඒකරාශී වීම ආදී කටයුතුවලින් වලකින්න 0

🕔14:38, 26.ඔක්. 2020

දිවයිනේ ප්‍රදේශ රැසකට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවේ ක්‍රීඩා කිරීම වැනි පිරිස ඒකරාශී වීමේ සියලු කටයුතුවලින් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා. එසේ නොකරන සියලු දෙනාට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි ඒ

Read Full Article
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හෙට දිවයිනට

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හෙට දිවයිනට 0

🕔14:26, 26.ඔක්. 2020

දෙදින නිල සංචාරයක් සදහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට හෙට පැමිණීමට නියමිතයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වනදා තෙක් දිවයිනේ රැදී සිටින බවයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කළේ. එම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා

Read Full Article
පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලිවැට ජනතා අයිතියට

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලිවැට ජනතා අයිතියට 0

🕔13:39, 26.ඔක්. 2020

පුත්තලම ප්‍රදේශයේ ඇති අලිමිනිස් ගැටුමට විසදුම් ලබාදමින් පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලිවැට ගොවි ජනතාව වෙත පවරාදීම සිදු කෙරුණා. අදට යෙදී ඇති නව නිපැයුම්කරුවන් දිනය වෙනුවෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. වන සතුන් හා මිනිසුන් අතර ඇති ගැටුම්වලින් සත්ව මෙන්ම මිනිස් ජීවිත

Read Full Article
සුවපත් වූ කොවිඩ් රෝගීන් සමාජයෙන් කොන් කරන්න එපා

සුවපත් වූ කොවිඩ් රෝගීන් සමාජයෙන් කොන් කරන්න එපා 0

🕔13:33, 26.ඔක්. 2020

සුවපත් වූ කොවිඩ් රෝගීන්ගෙන් වෛරසය තවදුරටත් බෝවීමේ අවදානමක් නොමැති බැවින් ඔවුන් සමාජයෙන් කොන් කිරීමෙන් වළකින ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කරනවා.        

Read Full Article
උසස් පෙළ කඩඉම් ලකුණු අන්තර්ජාලයට

උසස් පෙළ කඩඉම් ලකුණු අන්තර්ජාලයට 0

🕔13:25, 26.ඔක්. 2020

පසුගිය වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අන්තර්ජාලය වෙත අද මුදා හැරෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් යූ ජී සී ඩොට් ඒ සී ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු

Read Full Article
කොරෝනා මධ්‍යයේ චීනයේ වාර්ෂික විලාසිතා දැක්ම ඇරඹෙයි

කොරෝනා මධ්‍යයේ චීනයේ වාර්ෂික විලාසිතා දැක්ම ඇරඹෙයි 0

🕔13:22, 26.ඔක්. 2020

කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ චීනයේ වාර්ෂිකව පැවැත්වෙන විලාසිතා දැක්ම අද ආරම්භ වුණා. එය දින නවයක් පුරා පැවැත්වෙන බවයි සංවිධායකයින් සදහන් කරන්නේ. 2021 වසරේදී වෙළෙදපොළට හදුන්වාදීමට නියමිත නවතම විලාසිතා මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. බීජිං නුවරදී පැවැත්වෙන විලාසිතා දැක්මට නරඹන්නන්ට සහභාගී වීමට අවස්ථාව

Read Full Article
20 ට මනාපය දුන්නේ රටේ අනාගතය ගැන හිතලයි – ඩයනා කියයි

20 ට මනාපය දුන්නේ රටේ අනාගතය ගැන හිතලයි – ඩයනා කියයි 0

🕔13:20, 26.ඔක්. 2020

සාමූහික වගකීම නොව රටේ අනාගතය ගැන සිතා 20 වන සංශෝධනයේදී තමා සහාය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.    

Read Full Article

Default