ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ 0

🕔13:12, 30.සැප්. 2020

රුපියල් මිලියන අසූවක් වැය කරමින් ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල ධීවර වරාය තුළ අළුතින් ඉදිකළ ජැටිය හේතුවෙන් ධීවර බෝට්ටු තුන්සියයකට පමණ පහසුකම් සැළසෙනවා. 2016 වසරේ දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම

Read Full Article
ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කෙරේ

ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කෙරේ 0

🕔12:59, 30.සැප්. 2020

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ මාර්ග කොටසකුයි මෙලෙස නායයාමට ලක්ව ඇත්තේ. ආරක්ෂිත පැති බැම්මද සමග මෙසේ නාය ගොස් තිබෙනවා. මාර්ගයේ තවදුරටත් නායයාමේ අවධානමක් පවතින බැවින් රථ

Read Full Article
හෙරොයින් කිලෝ එකක් සමඟ 5 දෙනෙකු මහරගමදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ එකක් සමඟ 5 දෙනෙකු මහරගමදී අත්අඩංගුවට 0

🕔12:53, 30.සැප්. 2020

මහරගම පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් කිලෝ එකක් සමග සැකකරුවන්  පස් දෙනෙකු මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. එම තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂය ඉක්මවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් ළග

Read Full Article
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව- පාකිස්ථානය අතර සාකච්ඡා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව- පාකිස්ථානය අතර සාකච්ඡා 0

🕔12:48, 30.සැප්. 2020

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක්(Muhammad Saad Khattak) මහතා අතර පසුගිය දා විශේෂ හමුවක් පැවැත්විණි. මෙහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.

Read Full Article
ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට 0

🕔12:40, 30.සැප්. 2020

සුවහසක් ප්‍රේක්ෂකයින් සිනහ සාගරයේ ගිල්ලූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටු මුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරු 4.00 ට සිදු කෙරෙනවා. මේවන විටත් ඔහුගේ දේහයට ගෞරව දැක්වීමට රසිකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. කොළඹ

Read Full Article
විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් 0

🕔12:21, 30.සැප්. 2020

විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පරමාණුක බලශක්ති නියාමන සභාව ක්‍රියාත්මක කරනවා. එම ක්‍රමවේද සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් විය යුතු බවයි නියාමන සභාව පවසන්නේ.        

Read Full Article
ගුවන් හමුදාව උඩවලව රක්ෂිතය තුළ යළි වන වගාව අරඹයි

ගුවන් හමුදාව උඩවලව රක්ෂිතය තුළ යළි වන වගාව අරඹයි 0

🕔12:17, 30.සැප්. 2020

උඩවලව රක්ෂිතය තුළ අනවසර ගංජා වගා විනාශ කිරීමෙන් පසු ගුවන් හමුදාව එම ප්‍රදේශය තුළ යළි වන වගාව ආරම්භ කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව උඩවලව රක්ෂිතයේ අනවසර ගංජා වගාවක් විනාශ කළේ පසුගිය අගෝස්තු 21 වනදායි.

Read Full Article
විස්සට එරෙහි පෙත්සම් තිස් නවයේ විභාගය දෙවන දිනටත් ඇරඹේ

විස්සට එරෙහි පෙත්සම් තිස් නවයේ විභාගය දෙවන දිනටත් ඇරඹේ 0

🕔12:12, 30.සැප්. 2020

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබද විභාගය දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක්. අගවිනිසුරු

Read Full Article
වෘත්තීය පුහුණුවේ යහපාලනයේ දූෂණ අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්

වෘත්තීය පුහුණුවේ යහපාලනයේ දූෂණ අක්‍රමිකතා ගැන පැමිණිල්ලක් 0

🕔12:04, 30.සැප්. 2020

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කෙරුණා. අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව වෙතයි එම පැමිණිල්ල සිදු කෙරුණේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගම් ශාඛාවේ

Read Full Article
දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ විශේෂ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන්

දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ විශේෂ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන් 0

🕔12:03, 30.සැප්. 2020

කුරුණෑගල දොඩංගස්ලන්ද ආසනයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගත්තා. දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සොයා බැලීමට සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ  විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා

Read Full Article

Default