මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කරයි

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කරයි 0

🕔16:22, 30.සැප්. 2020

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ඉදිරි මාස පහ තුළ අවසන් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. අධිවේගී මාර්ග මෙරටට හදුන්වා දීම සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිදුරය

Read Full Article
දැනට ලොව පවත්නා ශාක ගහනයෙන් පහෙන් දෙකක් වඳවීයාමේ තර්ජනයට

දැනට ලොව පවත්නා ශාක ගහනයෙන් පහෙන් දෙකක් වඳවීයාමේ තර්ජනයට 0

🕔16:08, 30.සැප්. 2020

දැනට ලොව පවත්නා ශාක ගහනයෙන් පහෙන් දෙකක් වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා. තවමත් ලැයිස්තුගත නොකෙරුණු නව ශාක එළිදරව් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. තොරතුරු සොයා ගැනීමට පෙරම එම ශාක විශේෂ වඳවී යාහැකි

Read Full Article
චීනයේ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට

චීනයේ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට 0

🕔15:58, 30.සැප්. 2020

චීනයේ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ වන විට එරට සමස්ථ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව මිලියන 940 ක් බවයි එරට අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය සදහන් කරන්නේ. කෙසේ වුවද චීනය තුළ අන්තර්ජාල පහසුකම් පවතින්නේ මුළු ජන

Read Full Article
මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍යයි

මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍යයි 0

🕔15:17, 30.සැප්. 2020

මහා පරිසර විනාශයක් සිදු වන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව පරිසර කැබිනට් ඇමති මහින්ද අමරවීර මහතා බව පවසයි. මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලූ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අසත්‍ය ප්‍රචාරයන් බවත්,අද (30) රජයේ ප්‍රවෘත්ති

Read Full Article
කොවිඩ් නිසා පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ හෝටල්වල විදුලි බිලට වසරක සහනයක්

කොවිඩ් නිසා පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ හෝටල්වල විදුලි බිලට වසරක සහනයක් 0

🕔15:13, 30.සැප්. 2020

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. කොවිඩ් 19 වසංගතය

Read Full Article
හෙරොයින් සහ මත්පැන් බෝතල් 100ක් සමඟ 11 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ මත්පැන් බෝතල් 100ක් සමඟ 11 දෙනෙකු අත්අඩංගුවට 0

🕔14:56, 30.සැප්. 2020

දඹල්ල සහ ගලේවෙල ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 05 ක් සහ මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විශාල ප්‍රමාණයෙන් හෙරොයින් මිලදී ගෙන එකිනෙකා බෙදාගැනීමේ ස්ථානයක සිටියදීයී අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවට පත් වූවන් අතර මීට

Read Full Article
ගංජා සමඟ සැකකරුවකු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට

ගංජා සමඟ සැකකරුවකු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට 0

🕔14:55, 30.සැප්. 2020

ගංජා කි‍ලෝග්‍රෑම් 97 ක් සමඟ සැකකරුවකු උඩවලව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනුණා. උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී ගංජා කිලෝග්‍රෑම් 97 යි ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණා. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත්

Read Full Article
සේවකයින් 28,000 ක් ඉවත් කිරීමට වෝල්ට් ඩිස්නි ආයතනය තීරණය කරයි

සේවකයින් 28,000 ක් ඉවත් කිරීමට වෝල්ට් ඩිස්නි ආයතනය තීරණය කරයි 0

🕔14:27, 30.සැප්. 2020

තම සමාගමේ සේවකයින් විසිඅට දහසක් ඉවත් කිරීමට තීරණය කළ බව වෝල්ට් ඩිස්නි ආයතනය නිවේදනය කරනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස තුනක කාලයක් ලොව පුරා ඩිස්නි උද්‍යාන වසා දැමීමට එම සමාගම පියවර ගනු ලැබුවා. පසුව ඩිස්නි උද්‍යාන විවෘත කෙරුණ ද පැමිණෙන

Read Full Article
වල්ලපට්ටා කිලෝ 428ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වල්ලපට්ටා කිලෝ 428ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔13:45, 30.සැප්. 2020

මහා පරිමාණයෙන් වල්ලපට්ටා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. දෙහිඕවිට අඩව වන කාර්යාලය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ වල්ලපට්ටා කිලෝ 428 ක්ද සමගින්. දැරණියගල පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළා. දැරණියගල පහල කඩවීථිය ප්‍රදේශයේ නිවසක

Read Full Article
පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක්

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් 0

🕔13:30, 30.සැප්. 2020

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කර ඊට අදාළ වාර්තා තමන්ට ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවී මහතා පවසයි. ඇමතිවරයා මේ බව පැවසුවේ,ඊයේ (29)

Read Full Article

Default