පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 403ක් අත්අඩංගුවට

පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 403ක් අත්අඩංගුවට 0

🕔11:16, 1.සැප්. 2020

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගෙවීගිය පැය 24 තුළ එම පළාතේ සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින්,  ගංජා, නීතිවිරෝධී මත්පැන්, අයිස් මත්ද්‍රව්‍ය හා ගෝඩා සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට

Read Full Article
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් 0

🕔11:07, 1.සැප්. 2020

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව,  නැගෙනහිර, උතුරු මැද,  මධ්‍යයම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,049ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,049ක් දක්වා ඉහළට 0

🕔10:29, 1.සැප්. 2020

විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 37 දෙනාගෙන් 32 නෙකු

Read Full Article
බන්ධනාගාර රැඳවියන් 444 දෙනෙකුට ජනපති සමාව

බන්ධනාගාර රැඳවියන් 444 දෙනෙකුට ජනපති සමාව 0

🕔10:13, 1.සැප්. 2020

බන්ධනාගාර රැඳවියන් 444 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබෙනවා. සුළු වැරදි මත බන්ධනාගාර ගතව සිටි පිරිසකටයි මෙසේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී ඇත්තේ. මෙම පිරිසට කාන්තා රැඳවියන් 18 දෙනෙකු ද ඇතුළත් බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා.

Read Full Article
ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර දෙකක්

ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර දෙකක් 0

🕔10:08, 1.සැප්. 2020

මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර දෙකක් එල්ලවුණා. කෙසේ වුවද මේ වන විට එය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට ඊයේ දිනයේ අවස්ථා දෙකකදී මෙම සයිබර් ප්‍රහාර එල්ලවුණා. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇති

Read Full Article
බිනර පුර පසළොස්වක පෝය අදයි

බිනර පුර පසළොස්වක පෝය අදයි 0

🕔08:47, 1.සැප්. 2020

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් පැවැත්වෙනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ

Read Full Article

Default